lan englan tam

පුවත්

කිඳුරංගනා 'ත්‍රී සිස්ටර්ස්' Reunion

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

'කිඳුරංගනා' යනු ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය වූ සිරස ටීවීහි කලකට පෙර විකාශය වු ටෙලිනාට්‍යයකි.

එහි රංගනයෙන් දායක වූ නිළි ත්‍රිත්වය පසුගියදා කලකට පසුව එකට එක්ව සිටිනු දක්නට ලැබිණි.
චමල්ෂා දෙව්මිණි, නිරංජලා ජයසිංහ, යුරේනි නොෂිකා මෙහි එකම පවුලේ සහෝදරියන් ලෙස ප්‍රධාන චරිත රඟපෑහ.
පසුගියද එකට එක්ව සිටිනු දක්නට ලැබුණේ මේ තිදෙනාය.
2007 වසරේ සිරස රූපවාහිනියේ විකාශය ටෙලි නාට්‍යය දීර්ඝ නාට්‍යයක් වූ අතර හින්දි ටෙලිනාට්‍යයක ආභාසයෙන් තැනුණකි.

Back to top
Go to bottom

Popular News