lan englan tam

පුවත්

බක්මහට හෙණ ගහලා වගේ ඉන්න ගෑනු ෆෝම් කිරීම කනගාටුවක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

බක්මහට හෙණ ගැසුවා සේ ඉන්නා ගැහැනුන්ව සංගීත ක්ෂේත්‍රයට ගෙන ඒම ගැන කනගාටු වන බව රංගන ශිල්පිනී ෂෙරිල් ඩෙකර් පවසයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් දමමින් ෂෙරිල් මේ බව සටහන් කර තිබූ අතර එයට හේතුවක් ඇය සඳහන් කර නැති නමුත්, පසුගිය දිනවල සංගීත ක්ෂේත්‍රයේ නොවන ඇතැම් වෙනත් කලා ක්ෂේත්‍රවල ශිල්පීන් ගීත ගායනා කිරීමට එරෙහි වීමක් ලෙස මෙය අනුමාන කළ හැකිය.

මේක මගේ පෞද්ගලික අදහස music field හරිම ගෞරවාන්විත field එකක් මේ වෙනකන් field එක ලස්සනට ආවා music දැනුම ඇති හරි ලස්සන මිනිස්සු ලස්සනට මේක අරන් ආවා.සමහර bands මේ වගේ සංගීත දැනුමක් නැති field එක ගැන කිසිම දැනුමක් නැති බක්මහට හෙනගහලා වගේ ඉන්න ගෑනුන්ව form කරන්න හදන එක ගැන කණගාටුයි. Copy කළ හැක සමකළ නොහැ කියලා කතාවක් තියනවානේ .ඉතින් ඉස්සරහට මේ fied එකට එන්න හදන දක්ෂ ළමයින්ට ලොකු අසාදාරනයක් වෙනවා ඇත්තටම . අපේ රංගන field එකත් දැන් මෙහෙම වෙලා ඉවරයි . මේකේ අමුතු favouration තියෙන්නෙ.මේක මගේ field එකට වෙලා ඉවරයි music field එකට නම් වෙන්න දෙන්න එපා .මේක හැමෝම වෙනුවෙන් දාන දෙයක් මොකද සමහර අය බයයි වැඩ නැතුව යයි කියලා .මම හැමදාම කෙලින් කතාකරන කෙනෙක් .
මම - ෂෙරිල් ඩෙකර් ✍️

she

 

 

Back to top
Go to bottom

Popular News