lan englan tam

පුවත්

'සඳ දිය දෙවුණ සේ' යළි ගැයූ තාත්තයි දුවයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය ගායන ශිල්පී අසංක ප්‍රියමන්ත පීරිස් සහ විශාරද මාලනී බිලත්සිංහල ගායනා කළ 'සඳ දිය දෙවුණ සේ' ගීත්යා මෑතකදී අසංක සිය දියනිය සමග ගායනා කර තිබිණි.

එම ගීතය පෙර ගීතයේ නැවුම් බවට අලුත් මිහිරක් එක් කර ඇති අතර මාලිනී බුලත්සිංහල මහත්මියට අසංක බෙහෙවින් ගරු කරන අතර එහෙයින්ම අසංක මෙම ගීතය මහත් ආදරයෙන් සිය දියනිය සමග ගීතය යළි ගයා ඇත.
'සඳ දිය දෙවුණ' පද රචනය නීලාර් එන්. කාසිම් සහ සංගීතය සමන්ත පෙරේරාගෙනි.

Back to top
Go to bottom

Popular News