lan englan tam

පුවත්

'විසල් ආදරේ' අරන් නළු නිළි කැළ KCC එයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

දිනක්ෂි ප්‍රියසාද්, රශිප්‍රභා සංදීපනී, නිමේශ්, සචින් ලියනගේ ප්‍රධාන චරිත රඟපාන 'විසල් ආදරේ' චිත්‍රපට කණ්ඩායම මහනුවර KCC Multiplex සිනමා ශාලාවට හෙට (11) දිනයේ පැමිණීමට නියමිතය.

එහිදී චිත්‍රපටයේ අනෙකුත් ප්‍රධාන නළු නිළියන්ද සමග අනෙකුත් නළු නිළියන් මුණ ගැසී කතා කිරීමට එහිදී තෑගි දිනා ගැනීමට හැකියාව ඇති බව එම නිෂ්පාදන කණ්ඩායම පවසයි.
ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට www.kccmultiplex.lk වෙත පිවිසෙන්න

Back to top
Go to bottom

Popular News