lan englan tam

පුවත්

'අළු පාට හැන්දෑව' මුහුරත් උළෙල

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

හරසුන්, බාල, බොළඳ, අවකැපෙන දේශපාලන වදන් පිරි හාස්‍යෝත්පාදක නාට්‍ය වෙනුවට හරවත් සුභාවිත ආකර්ෂණීය නාට්‍ය කලාවක් යළි බිහි කිරීමට දරණ වෑයමක් හැටියට කපිල ගාමිණී ජයසිංහ විසින් සිය අලුත් නාට්‍ය නිර්මාණය වන 'අළු පාට හැන්දෑව' එළිදැක්වීමට කටයුතු යොදා තිබේ.

එම නාට්‍යේ මුහුරත් උළෙල කොළඹ 07 ටොරිංටන් පෙදෙස පිහිටි පුස්තකාල සේවා මණ්ඩල 'මිනි ශ්‍රවණාගාරයේදී' පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සවස 03 සිට 06 දක්වා උළෙල පැවැත්වේ.

Back to top
Go to bottom

Popular News