lan englan tam

පුවත්

ගිනි අවි සහ ගිනිකෙළි 2 බ්‍රිස්බේන් ප්‍රදර්ශනය!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

උදයකාන්ත වර්ණසූරිය චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ අති සාර්ථක චිත්‍රපටය ගිනි අවි සහ ගිනිකෙළි චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර තිර ප්‍රදර්ශනය සූදානම් කර තිබේ.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අනුර හොරේෂස්ගේ චිත්‍රපටයේ අනුවර්තනයක් වන මෙහි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ධනුක ඩිල්ශාන්, ලකී ඩයස්, පාලිත් සිල්වා, ගිහාන් ප්‍රනාන්දු, රොජර් සෙනෙවිරත්න, අනුර බණ්ඩාර රාජගුරු යනාදීහු රංගන දායකත්වය සපයති.
සැප්තැම්බර් 07 බ්‍රිස්බේන් 'ඩෙන්ඩි සිනමාස්'හි සවස 06.15ට චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ.

Back to top
Go to bottom

Popular News