lan englan tam

පුවත්

සැවොම නැරඹිය යුතු 'සිහින සමීකරණ'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සසික හේරත් විසින් නිර්මාණය කරන ලද 'සිහින සමීකරණ' චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය මැයි 17 වැනිදා පැවැත්විණි.

'සිහින සමීකරණ' අනගි කතා තේමාවක් යටතේ නිමැවුණු චිත්‍රපටයක් බව මේ දින කිහිපය තුළ එය නැරඹූ බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.
'සිහින සමීකරණ' සැවොම නැරබිය යුතු චිත්‍රපටයකි.

Back to top
Go to bottom

Popular News