lan englan tam

පුවත්

සමාජවාදියෙකු නොවන සමාජවාදියකුගේ ලාලසාව

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

නූතන සෞන්දරයවේදයෙ තියෙනව අදහසක් " ඇතැම් විට නිර්මාණය විසින් නිර්මාණකරුව ගොඩනගනවා"කියලා!.

බලන්න මෙ ෆිල්ම් එක.මහදිවුල්වැවාණෝ සමාජවාදියෙක් නොවෙ...එහෙත් සමාජ වාදය ගැන මෝස්තරමය ලාලසාවක් (Fashionable passion ) ඔහු තුල වේ.මේ කාමරයක හිර වී සිටින්නෙ ඒ "මාක්සිසම්" ගැන "ෆැෂනබ්ල් පැෂන්" එකකින් පෙළෙන මහදිවුල් වැවමය. ඔහෙ කාමරයට නිරුවතින් දිව එන්නි වෙනකෙක් නොව ඔහුගෙ වෙළඳ දැන්වීම් ලෝකයයි.! ඇත්තටම රෙඩ් යන වදනෙ(සිග්නිෆිකන්ට්) මෙන්ම පැහැයෙ සෙක්ස් යන්න හැඟවුමක්(සිග්නිෆයර්)පවති. එහෙයින් මෙය මයි සෙක්ස් කොම්‍ රඩ් හෙවත් මගෙ ලිංගික සටන්සඟයායි.!

ඔස්කා රුමේශ් අතුකෝරල

Back to top
Go to bottom

Popular News