lan englan tam

පුවත්

කිත්සිරිගේ 'සින්ඩරෙල්ලා' ප්‍රවේශපත් සියල්ල විකිණී අවසන්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය ගායක කිත්සිරි ජයසේකර සිය ගීත ගැයුමට නැවුම් බවක් යළි එක් කරමින් කැනඩාවේ ගී ප්‍රසංගයකට සූදානම් වන අතර එයට අදාළව ප්‍රවේශපත් සියල්ල විකිණී අවසන්ය.

එළඹෙන අගෝස්තු 17 පැවැත්වීමට නියමිත මෙම ප්‍රසංගයේදී කිත්සිරිගේ ජනප්‍රිය ගීත ගණනාවක් ගායනා කිරීමට නියමිත අතර ප්‍රවේශපත් සියල්ල විකිණීමෙන් ඔහු පිළිබඳව රසිකයින්ට ඇති ලැදියාව වටහාගත හැකිය.
ප්‍රවේශපත් සියල්ල විකිණී අවසන් බව ඔහු සිය රසිකයින්ට දැනුම් සිය සමාජ ජාල කෙරෙන් දැනුම් දී තිබිණි.
1996 වසරේ සිට මේ දක්වා ඔහු ගැයූ ගීත කැනඩාවේ ඔන්ටාරියෝහි අගෝස්තු මස 17 දින සවස 6.15 පැවැත්වෙන ප්‍රසංගයේදී ගායනා කිරීමට නියමිතය.

Back to top
Go to bottom

Popular News