lan englan tam

පුවත්

ඩබ්ලිව්. ජයසිරි ඇගයුම - 'හඳුනාගත්තොත් ඔබ මා' අද

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලංකාවේ බිහි වූ ප්‍රවීණතම මෙන්ම ප්‍රකට රංගධරයෙකු වන ඩබ්ලිව්. ජයසිරි ඇගයීම් උළෙල අද (30) දිනයේදී කොළඹ සුදර්ශි ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

'හඳුනා ගත්තොත් ඔබ මා' යැයි නම් කළ උළෙලට ක්ෂේත්‍රයේ ප්‍රකට සහ ජයසිරිගේ සමකාලීනයින් ගණනාවක් සහභාගි වීමට නියමිතය.
ඩබ්ලිව්. ජයසිරි රංගනයෙන් දායක වන විසිදැල, බඹරු ඇවිත්, මේ මගේ සඳයි චිත්‍රපට අද දිනයේ ප්‍රදර්ශනය කෙරෙන අතර සවස 05ට ඇගයුම් උත්සවය පැවැත්වේ.

Back to top
Go to bottom

Popular News