lan englan tam

පුවත්

පරිවර්තන ඉංග්‍රිසි දිගු ලයිස්තුව ප්‍රසිද්ධ කෙරේ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’’ තරගයේ පරිවර්තන - ඉංග්‍රිසි අතුරින් තෝරාගත් දිගු ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. ඒ, මතු දැක්වෙන පරිදි ය.

Dreamin Reality - මංජුල වෙඩිවර්ධනගේ කවි එකතුවකි - Translated by – Dlini Eriyawala

The Song of Dust - ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි - Translated by – Manel Karunathilaka

The Maker of Accidents - අහම්බකාරක - Translated by – Ashanthi Eekanayake

The Jointless - අසන්ධිමිත්තා - Translated by – Savi Wickramarachchi

To Untouchables – අස්පර්ශනීයන් වෙත - Translated by – Vivimarie Vanderpoorten

විදර්ශන සාහිත්‍ය තරගයේ පරිවර්තන - ඉංග්‍රිසි ඇගයුම් මණ්ඩලය වූයේ: හර්ෂණ රඹුක්වැල්ල, අමීනා හුසේන් සහ සසංක පෙරේරා ය.

 
ජයසිරි අලවත්ත

Back to top
Go to bottom

Popular News