lan englan tam

පුවත්

"මම ඇයි මං වුණේ කියලා මම හොයනවා"!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"මම ඇයි මං වුණේ කියලා මම හොයනවා"!

මෙසේ පවසන්නේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් තවරාජා වේ.

කලා ක්ෂේත්‍රයට එන විට තමන්ට සිංහල කියවීමට නොදත් නමුත්, වර්තමානයේදී සිංහල කියවීමට හැකියාව ඇති අතර ආදරය ගැන ඈති තමන්ගේ ගැඹුරු අදහස දර්ශන් හෙළි කරයි.
"මම ඇයි දර්ශන් තාවරාජා වෙලා ඉපදුණේ කියන එක මම හොයනවා" යැයි දර්ශන් පවසන්නේ මනෝහාරි හේවාවසම් සමග පවත්වන 'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදයට සහභාගි වෙමිනි.

Back to top
Go to bottom

Popular News