lan englan tam

පුවත්

චරිතය නිසා පාරේ බැහැලා යන්න බැරි වූ නළුවා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

තමන්ට ටෙලිනාට්‍යයේ රඟපෑම නිසා පාරේ බැස යාමට නොහැකි වූ අතර බොහෝ දෙනා තමන් නවතා මහමගදී බැන වැදීම පවා සිදු කළ බව එහි කසුන්ගේ චරිතය රඟපාන කසුන් තාරක රත්නපාල පවසයි.

ස්වාධීන රූපවාහිනියේ 'චැට් ඇන්ඩ් මියුසික්' වැඩසටහනට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසීය.

Back to top
Go to bottom

Popular News