lan englan tam

පුවත්

සේනකට ගෞරව දැක්වීමට දේහය බොරැල්ලට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

අද (11) දිනයේ අප අතරින් සමුගත් ජනප්‍රිය ගායක සේනක බටගොඩගේ දේහය බොරැල්ල, ජයරත්න මල් ශාලාවේ රසික රසිකාවියන්, හිත මිතුරන් සහ මහජන ගෞරවය සඳහා තැබීමට කටයුතු කර ඇත.

ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ තොරතුරක් තවමත් පළ කර නොමැත.

Back to top
Go to bottom

Popular News