lan englan tam

පුවත්

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 27 සිට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 මෙවර සැප්තැම්බර් 27 වැනිදා සිට ඔක්තෝබර් 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 25 වැනි වරට කටයුතු සංවිධානය කරන ලද ප්‍රදර්ශනය මෙවරද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.
ප්‍රදර්ශනය දිනවල පෙරවරු 09 සිට පස්වරු 09 දක්වා පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන අතර 25 වැනි සංවත්සරය හේතුවෙන් අනෙකුත් වසරවලට සාපේක්ෂව වඩාත් මෙවර ප්‍රදර්ශනය උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරනු ලැබෙනු ඇත.

Back to top
Go to bottom

Popular News