lan englan tam

පුවත්

සැප්තැම්බර් 21 වැනිදා වෙනසට සූදානම් වෙන්න!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය හේතුවෙන් රටටම ඉතා වැදගත් දිනයක් වන අතර එදින විකාශය වන සහ ඉන් පසුව විකාශය වන TAKE CARE ටෙලි නාට්‍යයේ කථාංග කිහිපයද එහි ප්‍රේක්ෂකයින්ට විශේෂ වනු ඇති බව පවසන්නේ ටෙලිනාට්‍යයේ නිෂ්පාදක සහ ප්‍රධාන නළු භූමිකාව හොබවන සාරංග දිසාසේකර සහ ප්‍රධාන නිළි දිනක්ෂි ප්‍රියසාද්ය.

ටෙලිනාට්‍යය මේ දිනවල කුතුහලය සහ කැළඹීමට ලක් වන සිදුවීම් ගණනාවක් සමග විකාශය වෙමින් පවතින අතර සැප්තැම්බර් 21 වැනිදා කථාංගයේදීද එය නැරඹිය හැකි බව සාරංග - දිනක්ෂිගේ අදහස වේ.
ජනප්‍රිය යූටියුබ් මාධ්‍යකරු තරිඳු වෙල්හේන සමග ඔවුන් දෙදෙනා මෙම අදහස් දැක්වූහ.

Back to top
Go to bottom

Popular News