lan englan tam

පුවත්

ජයසිරි මිය ගියේ අනුරගේ ජනපති සිහිනය දකිමිනි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි මහතා අභාවප්‍රාප්ත වන විට 77 වැනි වියේ පසු විය.

ශ්‍රී ලාංකේය සිනමාව, වේදිකා නාට්‍යය සහ රූපවාහිනිය ජය ගත් අද්වීතීය නළුවෙකු වන අත‍ර ජනප්‍රිය පිටපත් රචකයෙකු සහ ගී පද රචකයෙකුද වේ.
මෙවර ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කර රට වෙනස් කරන ආකාරය දැක ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරන බව ඩබ්ලිව්. ජයසිරි මෑතකදී විකාශය වූ ගැමුණු වන්නිනායක මෙහෙයවූ 'මතක පද' යූටියුබ් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්ය වෙමින්ද පැවසීය.
තමන් දේශපාලනය ගැන වැඩි උනන්දුවක් නොදක්වන නමුත්, මෙම ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කිරීම මෙරට ජනතාව අපේක්ෂා කරන අලුත් වෙනසකට මුල පිරීමක් බව, ඔහු එහිදී අවධාරණය කළේය.

Back to top
Go to bottom

Popular News