lan englan tam

පුවත්

ඉගෙනගන්න කියා දෙන චන්දනගේ 'කම්මැලි මොළේ'

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

චන්දන සූරියබණ්ඩාර මෙරට ජනප්‍රියතම සන්නිවේදකයෙකු වේ.

තමන් මෙහෙයවන වැඩසටහන් කෙරෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගන්නා සේම ඔවුන්ගේ බුද්ධියටද කතා කරන අයකු ලෙස චන්දන ජනප්‍රිය චරිතයකි.
සිය 'කම්මැලි මොළේ' කෘතියෙන් චන්දන දරුවන්ට ඉගෙනීමට උගන්වන ආකාරය ගැන චන්දන කතා කරන අතර එය චන්දන සූරියබණ්ඩාරගේ පළමු කෘතිය වේ.
ඇම්.ඩී. ගුණසේන සහ සමාගමේ ප්‍රකාශනයක් වන කෘතිය හෙට (27) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ජනගත වීමට නියමිතය.

Back to top
Go to bottom

Popular News