lan englan tam

පුවත්

උඩරට දුම්රිය මාර්ගය වැසූ ඉන්දු - ශ්‍රී ලංකා සිනමා කටයුත්ත

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉන්දු - ශ්‍රී ලංකා සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් දින 07ක් දක්වා (ඔක්තෝබර් 09 සිට 15) උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු කොළඹ කොටුව සිට ඇල්ල දක්වා වන ගමනාගමනය සීමා කිරීම පිළිබඳව මේ වන විට බෙහෙවින් ආන්දෝලනයක් ඇති වී තිබේ.

කොටුව සිට ඇල්ල දක්වා පමණක් උදෑසන 07 සහ සවස 5.30 කාල සීමාවේදී දුම්රිය ගමනාගමනය ඉහත දිනවලදී සිදු කිරීමට මේ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිඹිණි.
09 ආරුක්කු පාලම හෙවත් හි සිදු කෙරෙන රූගත කිරීමක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත විය.
දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.ජේ. ඉඳිපොලගේ ඊයේ (08) නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසූ අතර ඒ සම්බන්ධයෙන් ඉන්දු - ශ්‍රී ලංකා දෙරටේම සිනමාව ප්‍රිය කරන පාර්ශ්ව පවා දැඩි විරෝධය පළ කර තිබුණේ එය කිසිසේත්ම සුදුසු දෙයක් නොවන බව පෙන්වා දෙමිනි.

Back to top
Go to bottom

Popular News