lan englan tam

පුවත්

දුම්රිය ධාවනය සීමා කළ දෙමෝදර ෂූටින් අවසන්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඉන්දීය සිනමාපටයක් රූගත කිරීමට යෙදීම හේතුවෙන් පසුගිය ඔක්තෝබර් 09 වැනිදා සිට දුම්රිය ධාවනය සීමා කළ උඩරට මැණිකේ දුම්රිය ධාවනය ඊයේ (16) සිට සාමාන්‍ය පරිදි ගමන් කිරීම අරඹා තිබේ.

ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ චිත්‍රපටයක රූගත කිරීමක් හේතුවෙන් අදාළ දිනවල සවස් භාගයේ දුම්රිය ධාවනයේ වෙනස්කම් සිදු කර තිබූ අතර කොළඹ සිට ගමන් කළ දුම්රිය දෙමෝදරට ආසන්නයෙන් ඇල්ල දක්වා ගමන් කිරීම සිදු කෙරිණි.
මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා දුම්රිය දෙපාර්තමේන්තුව දෝෂාරෝපණ කිරීම අරඹා තිබූ නමුත්, මෙය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 200කට අධික ආදායමක් ලැබෙන රූගත කිරීමක් විය.

Back to top
Go to bottom

Popular News