ප්රේක්ෂකයින් ආදරයෙන් වැළඳගත් චිත්රපටයක් වන "ආදරණීය ප්රාර්ථනා" නොවැම්බර් 1 වනදා සිට 09 වනදා දක්වා කොළඹ One Gallefaceහි PVR සිනමාශාලාවේදී යළි තිරගත කිරීමට කටයුතු යොදා තිබේ.
PVR Lanka ආයතනයට වසර 05ක් සපිරීම නිමිත්තෙන් මෙම තිරගත කිරීම සිදු කිරීමට කටයුතු යොදා තිබේ.
2022 වසරේ වාසව බදුගේ අධ්යක්ෂණයෙන් 'ආදරණීය ප්රාර්ථනා' චිත්රපටය එළිදැක්විණි.