lan englan tam

විඩියෝ ගැලරිය

“බලියක් නටාපන්” (වීඩියෝ)

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

 

baliyak natapan

 

රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ලේඛිකා විරාජිනී තෙන්නකෝන්ගේ කුළුඳුල් ගී පද රචනය සමඟින් නිලක්ෂි හැලපිටිය ගයන “බලියක් නටාපන්” ගීතයේ රූප රචනාව පසුගියදා අන්තර්ජාලයට නිකුත් කෙරුණි.

ගීතය සංගීතවත් කර ඇත්තී ගායනවේදී සමන් ලෙනින් විසිනි.

 

Back to top
Go to bottom

Popular News