lan englan tam

විලාසිතා

ලෝකයේ ඇගයුමට ලක් වූ ලංකාවේ 'ඔලිම්පික් ඇඳුම'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මේ වන විට ලෝකයේ වඩාත් අවධානයට ලක් වී ඇති ඔලිම්පික් මලල ක්‍රීඩා තරඟාවලියේ වඩාත් අවධානයට සහ ආකර්ෂණයට ලක් වූ රට නියෝජනය කරන ඇඳුම ලෙස ශ්‍රී ලංකාවේ ඇඳුමද හැඳින්වීමට ලක් වී තිබේ.

ලෝකයේ ජනප්‍රිය සඟරාවක් වන Elle Canada විසින්ද මේ බව ප්‍රකාශ කරනු ලැබ තිබෙන අතර '2024 පැරීසියේ ඔලිම්පික් තරඟාවලියේ වඩාත් ආකර්ෂණීයම ඇඳුම' යනුවෙන් එය හඳුන්වා දී තිබේ.
මීට අමතරව විලාසිතා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විසින් මෙම ඇඳුම ශ්‍රී ලාංකික උරුමයේ විවිධත්වය, ආර්ථිකය සහ සංස්කෘතික උරුමය පෙන්වා දෙන ආකාරයද අගය කර ඇත.
මොංගෝලියානු ඇඳුම මෙහිදී වඩාත් අගය කිරීමට ලක් වූ අතර ඒ අතරට එක් වීමට ලැබීම ශ්‍රී ලංකාව ගැන ලෝක අවධානයට ලක් වීම සඳහාද නිසැකවම වැදගත් අවස්ථාවක් වනු ඇත.

Back to top
Go to bottom

Popular News