lan englan tam

පුවත්

එක පාරට වහින්න ගත්තත් වහලේ තෙමෙන තැන් අඳුරගත්තා!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තමන් කියවූ කවියක තිබූ මෙන් රංගන ක්ෂේත්‍රයේ නියැලෙන විට 'වහල තෙමෙන්න ගත්තද තෙමෙන තැන් වටහාගත්' බව නවක රංගන ශිල්පිනී අභිලාෂි සන්තුෂ්කි පවසයි.

යූටියුබ් සංවාදයට වරක් සහභාගි මේ බව පැවසූ අභිලාශි එයින් ජීවිතය ගැන තමන් දක්නා දුර සිය රසිකයින්ට පැවසීමට කටයුතු කළාය.
'සිංහබාහු' චිත්‍රපටයේ රඟපෑමෙන් ශ්‍රී ලාංකේය සිනමාවට එක් වූ ඇය බොහෝ දෙනාගේ ආදරයට මෙන්ම ඇතැම් විට විවේචනයටද ලක් වීම ගැන කතා කරමින් සංවාදයට එක් වූවාය.
ආදරය යනු පරිත්‍යාගශීලී බෝසත් හැඟීමක් බවද ඇය පවසන සම්පූර්ණ වැඩසටහන පහතින්,

 

Back to top
Go to bottom

Popular News