lan englan tam

පුවත්

Replace කළ නොහැකි නලීන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කලින් කලට කුමන ගායකයින් ප්‍රසංග වේදිකාවට ආගමනය වුවද 'මේරියන්ස්' නායක නලීන් පෙරේරා වෙනුවෙන් තවමත් කිසිදු අනුප්‍රාප්තිකයකු බිහි වී නැත.

නලීන් මෑතකදී සහභාගී වූ ගෘහස්ත ප්‍රසංගයකදී ඔහු ගායනා කළ 'බඹරය - මගෙ ළඟට වරෙන් කෙල්ලේ' ගීතයේ වීඩියෝවට එය පළ කර දිනක් ගත වන්නට මත්තෙන් විශාල ප්‍රතිචාරයක් හිමි වෙමින් තිබේ.
එම වීඩියෝව පහතින් පළ කෙරේ.

kemadasa

shungara

Back to top
Go to bottom