තරුණ වියේදී මහලු චරිතයකට පණ පෙවීම, එක්තරා ආකාරයෙන් නළුවෙකුට හෝ නිළියෙකුට ලැබෙන තවත් අභියෝගයකි. එවැනි චරිත එදා මෙදාතුර ටෙලිනාට්‍ය බොහෝ සේ හමු වී ඇත. ඒ චරිතවල කෙතරම් දක්ශ ලෙසත්, මතකයේ රැදෙන ලෙස රඟපෑ චරිතවලට උදාහරණ කිහිපයක්.....
▪️කන්දෙගෙදර ටෙලිනාට්‍ය
ලොකු හාමිනේ - රම්‍ය වනිගසේකර
▪️මලී හා අත්තම්මා ටෙලිනාට්‍ය දෙක
දුලීකා මාරපන
▪️මානික්කාවත ටෙලිනාට්‍ය
කෙටි හාමි - ජගත් චමිල
ගුනාදරි - වොල්ගා කල්පනි
පිච්චී - උමා අසේනි
කෝදුරැහාමි- මයුර කාංචනා පෙරේරා
▪️මිනිගංදෑල ටෙලිනාට්‍ය
සෙදෝ - තිසරි යුවනිකා
අරනෝලිස් - උද්දික ප්‍රේමරත්න
කරලැයින් - මෙනකා පීරිස්
ලයිසා- හිමාලි සයුරංගි
▪️මේ අකාරයෙන් නලු නිලියන් වේශනිරූපනයෙන් සහය වු ශිල්පීන් ද නිරන්තරයෙන් ම සිහිපත් කල යුතුයි.
(සටහන කියවූ ඇතැමකු එහිදී තවත් ශිල්පීන්ගේ නම් සඳහන් කරමින් ප්‍රතිචාර දක්වා තිබේ.)
බුද්ධික සමීර - සිනෙමායා Entertainment