lan englan tam

පුවත්

කාන්තාව සුරක්ෂිත ගමේද, නගරයේද; 'රීකන්ඩිෂන් කෙල්ල' අධ්‍යක්ෂ කියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අනුර ඒකනායකගේ පළමු ටෙලි නාට්‍යය වන 'රීකන්ඩිෂන් කෙල්ල' මේ දිනවල ජනතාව බෙහෙවින් කැමැත්තෙන් වැළඳගත් ටෙලි නිර්මාණයක් වී තිබේ.

'රීකන්ඩිෂන් කෙල්ල' පිළිබඳව සහ නාට්‍යයේ තේමාවට අදාළ කාරණා රැසක් සාකච්ඡා කිරීමට ඔහු Mirror Arts Youtube සංවාදය සමග එක් විය.
ගමේ තරුණියකට ගම තුළ ආරක්ෂාව තිබේද, ගමේ තරුණියක් නගරෙට ආ විට ඒ තුළ සුරක්ෂිතද යනාදී කාරණා රැසක් වැඩසටහන් පූරක මනෝහාරි හේවාසම් සමග දීර්ඝව කතා කරන Mirror Arts යූටියුබ් සංවාදය ඊයේ (16) සවස 07ට Mirror Arts යූටියුබ් නාලිකාව ඔස්සේ විකාශය විය.

kemadasa

shungara

Back to top
Go to bottom