ළමා ප්‍රජාවගේ කියවීමේ රුචිකත්වය සහ අධ්‍යාපනික දැනුම නගා සිටුවීමේ අරමුණින් පවත්වාගෙන යන ළමා පුවත්පත් අතරින් විජය විජය ළමා පුවත්පත මිලදී ගැනීම සඳහා වන දායක මුදලට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීමට විජය පුවත්පත් සමාගම කටයුතු කර තිබේ.
අවුරුද්දකටම දායකත්ව මුදල රුපියල් 5,200ක්, මාස හයට රුපියල් 2,600ක්, මාස තුනට රුපියල් 1,300ක් යනාදී වශයෙන් ගෙවීම් කර මෙම අවස්ථාව ලබා ගත හැකි අතර වැඩි විස්තර සදහා 0112479657 / 0773502183 අංක සහ කළමණාකරු, දායකත්ව සේවා, විජය පුවත්පත් සමාගම යන ලිපිනය ඔස්සේ සහ රංජිත් රූපසිංහ මහතා සම්බන්ධ කරගත හැකිය.