"මට ආදරය කරන්න කවුරුත් කියලා දීලා නෑ!" මෙසේ පවසන්නේ ජනප්රිය සහ කුසලතා පූර්ණ රංගන, ගායන ශිල්පිනී උමාලි තිලකරත්න Mirror Arts සතියේ සංවාදයට එක් වෙමිනි.
මනෝහාරි හේවාවසම් සමග සංවාදයට එක් වන ඇය සිය රසිකයින් බලා සිටින තතු ගණනාවක් එහිදී ප්රකාශ කරන්නීය.
තමන් මේ දිනවල සම්බන්ධ වී සිටින සිනමා නිර්මාණය 'මැයි මාර ප්රසංගය' පිළිබඳවද උමාලි එහිදී කතාබහ කළාය.
උමාලි සංවාදයට සහභාගි වීමට පෙර එන අතරමග ඇමතුමක් දී එන බව කීවද අනෙක් අතට අනතුරක් වූ බව පැවසූ බවද පූරකවරිය සංවාදයේදී පවසන්නීය.
තමන් අහිංසක චරිතයක් නොවන අතර කිසිවෙකුත් අහිංසක යැයි තමන් නොසිතන බවද උමාලි පවසන උමාලි සමග Mirror Arts සංවාදය සෙනසුරාදා සවස 07ට යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය.