අතුල අධිකාරී, සමිතා සුසංයෝගයෙන්
වගේම ඔවුන්ගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා එක්ව ගයන කොළඹ පැවැත්වෙන අවසාන ප්‍රසංගය නොවැම්බර් 29 වනදා මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී රාත්‍රී 07.30 ට පැවැත්වීමට නියමිතයි.
Zee events සංවිධානය කරන මෙම ප්‍රසංගයේ තවත් ඉතිරිව ඇත්තේ සීමිත අසුන් කීපයක් පමණයි.
අතුල-සමිතා-කවී ත්‍රිමූර්තියේ ප්‍රේමණීය වර්ෂාවේ ආදරේ හරි හරියට විදගන්න එදාට නොවරදවාම ඔබත් එන්න, ආදරෙත් අරන්....