lan englan tam

පුවත්

සුන්දර පරිවර්තනයක් වෙනුවෙන් මාධවී....

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මාධවී වත්සලා ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පිනිය සිය ජීවිතයේ සුන්දරතම පරිවර්තනය වෙනුවෙන් මේ වන විට රෝහල්ගත වී සිටින්නීය.
ඒ ඇයගේ ජීවිතයේ කුළුඳුල් දරු උපත වෙනුවෙනි.
මාධවී භෞතිකව මවක් වන බව පසුගිය කාලයේ ඇයගේ සහ ඔහුගේ සැමියා වන ලේඛක කසුන් මහේන්ද්‍රගේ සමාජ ජාලවල සටහන් කෙරුණ අතර එම සටහන් වෙනුවෙන්ද සුන්දර පරිවර්තනයක් ලබා දෙමින් මාධවී සිය පුතණුවන්ට උපත ලබා දීම වෙනුවෙන් රෝහල්ගත වී සිටින්නීය.
කසුන් විසින් මීට පැය කිහිපයකට පෙර සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ ඡායාරූපයකට ඔහුගේ සහ මාධවීගේ රසිකයින් මෙන්ම සමීප හිතවතුන්ද සුබ පැතුම් පළ කර තිබිණි.

kemadasa

shungara

Back to top
Go to bottom