lan englan tam

පුවත්

යුනෙස්කෝ ජාතික උරුම ලයිස්තුවට ගිය ජපානයේ 'සකේ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සියවස් ගණනක් පැරණි, ජපානයේ සුප්‍රසිද්ධ පානයක් වන 'සකේ' පසුගියදා යුනෙස්කෝ ලෝක උරුම ලයිස්තුවට ඇතුළත් කර තිබේ.

ජපානයේ මංගල උත්සවවලදී පිළිගන්වන පානයක් වන 'සකේ'හි සාම්ප්‍රදායික වටිනාකම සලකා මෙසේ ලෝක උරුම ලයිස්තුවට ඇතුළත් කෙරිණි.
මානව වර්ගයාගේ සංස්කෘතික උරුම ආරක්ෂා කිරීම සඳහා වන යුනෙස්කෝ කමිටුවේ සාමාජිකයින් පැරගුවේ ලූක්හි සහභාගි වී කළ සාකච්ඡාවකදී මේ බව තීරණය කර තිබේ.

kemadasa

shungara

Back to top
Go to bottom