lan englan tam

පුවත්

ටිකක් මහත් වූ දුආගේ අම්මා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'දුආ' (Dua) යනු සිංහලයෙන් කියන විට උච්චාරණයත් වැරදි හො වෙනස් බව පෙනුණ නමුත්, ඉතාම අර්ථවත් බවක් ඇති වදනක්. මේ වදන තම දියනියගේ නමට එක් කිරීමට යෙදූ බොලිවුඩයේ මව සහ පියා වූයේ ජනප්‍රිය නිළි දීපිකා පදුකෝන් සහ ඇගේ සැමියා රන්වීර් සිං.

'දුආ' යන්නෙහි අර්ථය වන්නේ 'යැදුම' යන්නයි. දෙවියන්ගෙන් ඉල්ලන යමකට හින්දි භාෂාවෙන් බොහෝ විට 'දුආ' යන්න භාවිතා කරන අතර දීපිකාගේත් රන්වීර්ගේත් මෙම යැදුම වී සිටින්නේ ඔවුන්ගේ අලුත උපන් දූ සිඟිත්තයි.
මවක වීමට පෙරත් ඉතා සුන්දර මුහුණකින් සහ දියනිය ප්‍රසූත කිරීමට ආසන්නයේත් මදක්වත් වෙනස් නොවූ දීපිකා ප්‍රසූතියෙන් පසුව මදක් මහත් වී ඇති බව ඇගේ රසික රසිකාවියන් පවසා තිබිණි.
නමුත්, කාන්තාවකට සාමාන්‍ය ශාරීරික වෙනස්කමක් වූ මෙම පෙනුම නොසඟවා දීපිකා පසුගිය දවසක ගායක දිල්ජීත් සිංගේ ප්‍රසංග වේදිකාවට සහභාගි වී තිබුණාය.

kemadasa

shungara

Back to top
Go to bottom