lan englan tam

පුවත්

කවිනුගේ 'රෑ තරු පබා'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිරස නාලිකාවේ ජනප්‍රියතම වැඩසටහනක් වන වෙතින් ජනප්‍රිය වූ කවිනු සෙනරත් පතිරණගේ අලුත්ම ගීතය මෑතකදී එළි දැක්වුණ අතර ඒ සඳහා බොහෝ සාධනීය ප්‍රතිචාර හිමි වෙමින් තිබේ.

මේ වන විට ගීත 04ක් එළිදක්වා ඇති ඔහු සිය ගීතය රෑ තරු පබා යනුවෙන් නම් කර ඇත.
ගීතයේ පද රචනාව කවිඬ්හ්ගේ මව තිලකා ජයවික්‍රම විසින් කරනු ලැබ ඇත.

kemadasa

shungara

Back to top
Go to bottom