lan englan tam

පුවත්

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති සුදත් මහදිවුල්වැව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති වශයෙන් සම්මානනීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුදත් මහදිවුල්වැව අද (23) වැඩ භාර ගත්තේය.

මෑතකදී එළිදක්වනු ලැබූ චිත්‍රපටයෙන් දීර්ඝ කාලීනව සිනමාව තුළ රැකි මුනිවත බිඳ හෙළුු සුදත් මහදිවුල්වැව සිනමාව විෂය පිළිබඳව දේශකයෙකුද වේ.
ධවල රාත්‍රිය, වනස්පති, දණ්ඩේ ලූ ගිනි වැනි ටෙලි නිර්මාණ මෙන්ම සුදු කළු සහ අළු වැනි චිත්‍රපට කෙරෙන් වෙනස් තේමාවන් සහ දෘෂ්ටි කෝණයකින් සමාජය පිළිබඳව විවරණය කළ ඔහු තුළින් කතා කළේද වාමාංශික දේශපාලනය පිළිබඳව වූ වෙනස් කෝණයකිනි.

kemadasa

shungara

Back to top
Go to bottom