lan englan tam

පුවත්

රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය ඇයයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2024 රාජ්‍ය නාට්‍ය උළෙලේ මෙවර හොඳම නිළිය නයෝමි තක්ෂිලා වූවාය.

ඒ ඩග්ලස් සිරිවර්ධනගේ 'සුබ සැන්දාවක්' නාට්‍යයේ 'ලීසා' චරිතය කළ රඟපෑම වෙනුවෙනි.
පසුගිය 29 වැනි සුමති ටෙලි සම්මාන උළෙලේදී 2023 වර්ෂය සඳහා හොඳම නිළිය සම්මානය දිනාගනු ලැබුවේද නයෝමි විසිනි.

kemadasa

shungara

Back to top
Go to bottom