lan englan tam

පුවත්

මිත්තණියගේ ඓතිහාසික ගීතිකාව ගයන ක්‍රිස්ටිනා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ක්‍රිස්ටිනා බණ්ඩාර යනු හෙළ ගීත කෝකිලාවිය ලතා වල්පොල සහ ධර්මදාස වල්පොලගේ මුණුබුරකු වන තිසර බණ්ඩාරගේ බිරිඳ වන්නීය.

ලතා වල්පොල සහ ධර්මදාස වල්පොල ගායනා කරන ගීත ඉතා රසවත්ව ගායනා කරන මෙම යුවල අතරින් වඩා කැපී පෙනෙන ක්‍රිස්ටිනාගේ විශේෂත්වය වන්නේ ලතා වල්පොල ගායනා කළ ගීත එම රසය නොසිඳෙන පරිදි ගැයීමට කටයුතු කිරීමයි.
'නමෝ මරියනී' යනු ශ්‍රී ලාංකික කතෝලික ගීතිකා අතර බෙහෙවින්ම ජනප්‍රිය ඓතිහාසික ගීතිකාවකි.
මෙම ගීතිකාව පසුගිය දිනක ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකට සහභාගි වෙමින් ක්‍රිස්ටිනා විසින් ගායනා කරනු ලැබ තිබුණේ මෙසේය.

kemadasa

shungara

Back to top
Go to bottom