lan englan tam

පුවත්

ලාංකිකයෝ 12ක් ජාත්‍යන්තර ජන නැටුම් උළෙලේ රඟ දෙති

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දියාවේ නවදිල්ලි නුවර කමණි ශ්‍රවණාගාරයේ පැවැත්වෙන 08 වැනි ජාත්‍යන්තර ජන නැටුම් උළෙලේදී කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශයේ 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ජන නැටුම් ඉදිරිපත් කිරීමට සහභාගි විය.

මීට මහනුවර Sඓඹැ කැම්පස්හි 09 දෙනෙකුගෙන් යුත් නර්තන කණ්ඩායමක් ඔඩිෂා ප්‍රාන්තයේ කට්ටක්හි පැවති බාලි යාත්‍රා 2024 සමාරම්භක උත්සවයේදී උඩරට නර්තන ඉදිරිපත් කිරීම සඳහා එරට රජය විසින් අනුග්‍රහය දක්වන ලැබිණි.
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රසංග කලා සිසුන් සහ පුහුණු කරන්නන්ගේ කණ්ඩායම් රාශියක් ඉන්දියාවට යවන ලද අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපය, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනය, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය සංගීත කණ්ඩායම සහ හින්දු කාන්තා විද්‍යාලයේ සිසුහු ඇතුළත් වූහ.

kemadasa

shungara

Back to top
Go to bottom