ලාංකික මෙන්ම විදේශීය සංචාරකයින්ද යන එන තැනක් වන දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි එකම ඔරංඔටං පසුගියදා මිය ගිය බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසීය.
ඉන්දුනීසියාව විසින් 2009දී දෙහිවල සත්වෝද්‍යානයට පරිත්‍යාග කරන ලද ඔරංඔටං සතුන් දෙපලකට ඔපන් මෙම සත්ත්වයා වයස අවුරුදු 15ක් දෙහිවල සත්වෝද්‍යානයේ ජීවත් වූ සත්ත්වයෙකි.
ඔරංඔටං මිය යාමට හේතුව මෙතෙක් පවසා නැති මුත් හට ගත් අසනීප තත්ත්වයක් මීට හේතු වන බව පැවසේ.




