lan englan tam

පුවත්

අද 'සල්ලි අරන් හොරු ඇවිදින්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රියන්ත රන්ජන් නවතම නාට්‍ය නිර්මාණය 'සල්ලි අරන් හොරු ඇවිදින්' අද (11) සවස 3.30 සහ 6.45ට බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හිදී වේදිකාගත වේ. කුමාර තිරමාදුර, ශිරෝමිකා ප්‍රනාන්දු, චරිත් සේනානායක, අනූෂා දිසානායක, කුමරි සේනාරත්න, ලකී අමරසේකර, රොමේශ් සංජේ යනාදීහු රංගනයෙන් දායක වෙති.

සංගීතය සරත් කුලාංග සහ නිෂ්පාදනය මාෂි නිශාදි විලේගොඩගෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom