lan englan tam

පුවත්

'මාඝාත' අලුත් මුහුණකින් ජනවාරි 18

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නාට්‍යවේදී අශෝක හඳගමගේ වේදිකා නාට්‍යය 'මාඝාත' ජනවාරි 18 වැනිදා වේදිකාගත වේ.

කොළඹ සුදරශි රංග ශාලාවේදී සවස 6.30ට වේදිකාගත වන නාට්‍යයේ නව අධ්‍යක්ෂණය සිදු කරනු ලබන්නේ ප්‍රසාද් සූරියආරච්චිගෙනි.
නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ සහ නිෂ්පාදන දායකත්වය ශ්‍රී ලාල් වික්‍රමගේගෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom