lan englan tam

පුවත්

පුබුදුගේ කුළුඳුල් අධ්‍යක්ෂණය 'කුණා'

User Rating: 1 / 5

Star ActiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රංගන ශිල්පී පුබුදු චතුරංග විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරනු ලබන සිනමා නිර්මාණය 'කුණා' චිත්‍රපටය සිනමා ප්‍රේක්ෂකයින්ගේ නව බලාපොරොත්තුවක් වී තිබේ.

'කුණා' මුහුරත් උලෙළ පසුගියදා පැවැත්වුණ අතර රන්දික ගුණතිලක සහ මාෂි සිරිවර්ධන ප්‍රධාන චරිතවලින් දායක වෙති.
'කුණා' පුබුදුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. 'මායා'ට පසුව පුබුදු සම්බන්ධ වන චිත්‍රපටයයි.

kemadasa

shungara

Back to top
Go to bottom