lan englan tam

පුවත්

'දුම්මල වරම' ජනවාරි 24 ඇල්පිටියේදී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

විල්සන් ගුණරත්න, සනත් විමලසිරි, මහින්ද පතිරගේ, මනෝහාරී විමලතුංග ඇතුළු ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වන රංජිත් ද අල්විස් නාට්‍ය නිර්මාණ 'දුම්මල වරම' දර්ශන දෙකක් ජනවාරි 24 වැනිදා ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයීය රූපා කරුණාතිලක රඟහලේදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.

විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට ආධාර පිණිස වේදිකාගත කරනු ලබන නාට්‍යය සංගීතවත් කරනු ලබන්නේ විශාරද එඩ්වඩ් ජයකොඩි විසිනි.

kemadasa

shungara

Back to top
Go to bottom