lan englan tam

පුවත්

අනිල් භාරතීගේ අවසන් කටයුතු 26 වැනිදා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය වෙනු­වෙන් මහඟු සේවයක් කරමින් අමිල වූ ගීත ගණනාවක් රසිකයින් සඳහා ඉතිරි කරමින් ඊයේ (22) අභාවප්‍රාප්ත වූ ජ්‍යෙෂ්ඨ ගායක අනිල් භාරතීගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ජනවාරි 26 වැනිදා සිදු කිරීමට නියමිතය.

පාන­දුර මහින්ද ජය­කොඩි මල් ශාලාවේ තැන්පත් කර ඇති ඔහුගේ දේහය පිළිබඳව අව­සන් කට­යුතු ජන­වාරි 26 වැනිදා පාන­දුර මිනු­ව­න්පි­ටිය ආද­හ­නා­ගා­ර­යේදී සිදු­ කිරීම සිදු කෙරේ.
ජ්‍යෙෂ්ඨ ගායකයාගේ හෂ්මා­ව­ශේෂ පාන­දුර එවැ­න්ජ­ලිස්ට් ශාන්ත ජෝන් දේව­ස්ථාන සුසාන භූමියේ තැන්පත් කිරීම සිදු වේ.

kemadasa

shungara

Back to top
Go to bottom