lan englan tam

පුවත්

'කතරගම ප්‍රේමා' අද

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍යයන් විසින් සංවිධානය කරනු ලබන වේදිකා නාට්‍යය 'කතරගම ප්‍රේමා' ජනවාරි 25 වැනිදා ගණේමුල්ල, ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ දී වේදිකාගත වේ.

උපුලිත ගලහිටියාව, කුමාරි මුණසිංහ ආදි තම පාසැල වෙනුවෙන් කරන මහඟු සේවයක් ලෙස මෙම නාට්‍ය වේදිකාගත කිරීමට නියමිතය.
නාට්‍ය නිෂ්පාදනය ප්‍රේමදාස ජයකොඩි, නාට්‍ය අධක්ෂණය සරත් දික්කුඹුර, සංගීතය විජේසුන්දර වේරගොඩ, රංගනය සහ ගීත ගායනය කුමාරි මුණසිංහගෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom