lan englan tam

පුවත්

'රාමේන්ද්‍ර කුමාර්ගේ කෙටි­කතා' සිංහල කෘතිය එළිදකී

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දි­යාවේ ජන­ප්‍රිය ලේඛ­ක­යකු වන රාමේන්ද්‍ර කුමාර්ගේ නිර්මාණ කිහි­ප­යක් එකතු කරමින් සිංහලට පරිවර්තනය කරන ලද 'රාමේන්ද්‍ර කුමාර්ගේ කෙටි­කතා' කෘතිය බොබී ජී. බොතේජුගේ පරි­ව­ර්ත­නයක් ලෙස එළිදක්වා තිබේ.

සීමාසහිත ගොඩගේ සහ සහෝ­ද­රයෝ සමාගමේ ප්‍රකා­ශනයක් වන මෙය මිල රුපි­යල් 750ක් යන මිලකට වෙළඳපොළෙහි අලෙවියට යොදවා ඇත.
බොබී ජී. බොතේජුගේ අලුත්ම පරි­ව­ර්ත­නය කරන ලද කෘතිය වන මෙය සමාජයේ සාර­ධර්ම පිරි­හීමේ ආදීනව කරුණු සමග ලියවුණ කෘතියක් වේ.

Back to top
Go to bottom