lan englan tam

පුවත්

සුජීවාට සැත්කමක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලාංකේය ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය ගායිකාවක වන කේ. සුජීවාට සිදු වූ වෙඩිතැබීම හේතුවෙන් තුවාල ලබා ඇය තවමත් සුව වෙමින් සිටින අතර ඇයට අලුතෙන් ශල්‍යකර්මයක් කර තිබේ.

සැත්කමෙන් අනතුරුව ගත් ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ සුජීවා විසින් අද (30) දිනයේ පළ කරනු ලැබ තිබූ අතර එහිදී තමන් වටා සිටින්නන්ටද සුජීවා ස්තුති කර තිබිණි.
සුජීවා මීට මාස කිහිපයකට පෙර සිව් දෙනෙකු තුවාල ලැබූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් 'ක්ලබ් වසන්ත' නම් ව්‍යාපාරිකයාගේ ඝාතනය සිදු වූ වෙඩි තැබීමට මුහුණ දුන් අතර එහිදී ඇගේ සැමියා වන නයන වාසලද මිය ගියේය.
සුජීවා එහිදී දිගු කාලීනව ප්‍රතිකාර ගත යුතු ලෙස තුවාල ලැබූ අතර සිදුවීම පිළිබඳව නීතිමය පරීක්ෂණ තවමත් සිදු වෙමින් පවතී.

kemadasa

shungara

Back to top
Go to bottom