lan englan tam

පුවත්

'මම නෙවෙයි වෙන කෙනෙක්' 100 වැන්න අද

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වේදිකාවේ, ටෙලි සහ සිනමා නිර්මාණවල කුසලතා පූර්ණ රංගන ශිල්පී ධර්මප්‍රිය ඩයස්ගේ 'මම නෙවෙයි වෙන කෙනෙක්' වේදිකා නාට්‍යයේ 100 වැනි දර්ශන වාරය අද (31) පිළියන්දල මධ්‍ය විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ධර්මප්‍රිය ඩයස්, ජයනි සේනානායක, සම්පත් ජයවීර, අනුරාධා පෙරේරා, කුසල් මදුරංග, කෝරළගේ සමන්, පසන් රණවීර, බෙත්මින් ගම්සික සහ ජෙනට් ඇන්තනී රංගනයෙන් දායක වන නාට්‍යයේ නිෂ්පාදනය ලක්මාල් ප්‍රශාන් ගුණවර්ධනගෙනි.
වේදිකා නාට්‍යයේ අධ්‍යක්ෂණයෙන් නෙවෙයි වෙන කෙනෙක්’ ගෙනි. රංග සමරකෝන් රේඛීය නිෂ්පාදනයෙන් දායක වේ.

kemadasa

shungara

Back to top
Go to bottom