lan englan tam

පුවත්

කොල්වින් සෙට්ටිනායකගේ අත්දැකීම්; 'එන්න යන්න මාත් එක්ක'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිය ජීවිතය තුළ ලැබූ අත්දැකීම් ඒකරාශී කරමින් ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වන කොල්වින් සෙට්ටිනායක විසින් රචනා කරනු ලැබූ කෘතිය පසුගිය ජනවාරි 30 වැනිදා එළිදැක්විණි.

'එන්න යන්න මාත් එක්ක' නම් කෘතිය එළිදැක්වීම කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වුණේ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන තිලකරත්න කුරුවිට බණ්ඩාර, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර, විචාරක සිසිර කුමාර මහගම, නිර්මාණවේදී අනුර බණ්ඩාර රාජගුරු යනාදීන්ගේ සභාගීත්වයෙනි.

kemadasa

shungara

Back to top
Go to bottom