ආචාර්ය ජගත් විජේනායක මහතා අභාවප්‍රාප්ත වෙයි.
ප්‍රකට ගණකාධිකරන දේශකයෙකු වූ ඒ මහතා, චිත්‍රපට හා ටෙලිනාට්‍ය රැසක අර්ථපතියාද විය.
මෑත භාගයේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඒ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරඟ වැදුනි.
වාම දේශපාලනයේ හා නීති ක්ෂේත්රයේ ව්‍යවස්ථා කටයුතු වල ප්රමුඛයෙකු වූ අධිනීතිඥ ලාල් විජේනායක මහතාගේ සොහොයුරෙකු වූ ආචාර්ය ජගත් විජේනායක මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකි.